தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
ගුරු ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ලබන වසර තෙක් කල් යයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගුරු ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ලබන වසර තෙක් කල් යයි



2020 මාර්තු මාසයේදී විභාගය සම්පූර්ණ කළ ජාතික අධ්‍යාපන විද්‍යාලවල ගුරු ඩිප්ලෝමාධාරීන් 3,772 කට පතිවීම් ලබාදීම ලබන ජනවාරි දක්වා කල් දමා ඇති බව වාර්තා වේ.

මෙම පත්වීම 2021 ජනවාරි 15 වන විට ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසා තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසා අත්තේ කෝවිඩ් -19 හේතුවෙන් පළමු වරට භාවිතා කරන ලද online තේරීම් ක්‍රමයේ තාක්ෂණික දුෂ්කරතා හේතුවෙන් මෙම පත්වීම් ලබාදීම ප්‍රමාද වෙන බවයි.

කෙසේවෙතත් එම දිනයට පත්වීම් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිල වශයෙන් නිවේදනය කර නැත.