Posted on 01.31.2021 by Chandana Sirimalwatte in කලා with 0 Comments
“ගූගල් කුට්ටප්පන්” නම් කොලිවුඩ් සිනමාපටයේ ප්‍රධාන චරිත සඳහා ප්‍රධාන චරිත සඳහා දක්ෂ රංග ශිල්පියෙක් සහ රංග ශිල්පිනියක් තෝරාගෙන ඇත.
ඇන්ඩ්‍රොයිඩ් කුන්ජප්පන් වර්ෂන් 5.25 නමින් 2019 වසරේ දී අදායම් වාර්තා තැබූ මලයාලම් සිනමාපටයක රංගනය පිණිස ලංකාවේ රංගන දායකත්වය සපයන්නේ මෙරට නළු, නිළි දෙපලක් වන ලොස්ලියා මරියනේසන් සහ දර්ශන් ත්‍යාගරාජා ය.
ප්‍රවීන අධ්යක්ෂ කේ.එස්. රවිකුමාර් “ගූගල් කුට්ටප්පන්” වෙනුවෙන් නිෂ්පාදනයෙන් දායක වන බවත් එසේම ඔහු සිනමාපටයේ චරිතයකට රංගනයෙන් එක්වීමට නියමිත බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර යි.