தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
ගෝල්ඩන් ග්ලෝබ් හොඳම නළුවා 'ජෝකර්' | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝල්ඩන් ග්ලෝබ් හොඳම නළුවා ‘ජෝකර්’



ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය ජෝකර් චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව රඟන ජොඅක්වින් ෆිනික්ස් විසින් හිමිකර ගන ඇත.
2019 වසරේ අග භාගයේදී ප්‍රදර්ශනය කෙරුණු ‘ජෝකර්’ චිත්‍රපටය ලංකාවේ විදේශ චිත්‍රපට රසිකයන් අතර මෙන්ම ලොව පුරා බොහෝ දෙනෙකු අතර කතාබහට ලක්වූ චිත්‍රපටයකි.

77 වන වරට පැවැත්වෙන ගෝල්ඩන් ග්ලෝබ් උළෙලේ  හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වුණේ 1917 චිත්‍රපටයයි.