தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
චීන හමුදාව ලංකාවේ හමුදාවට එන්නත් තොගයක් ලබාදෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

චීන හමුදාව ලංකාවේ හමුදාවට එන්නත් තොගයක් ලබාදෙයි



චීන හමුදාව විසින් ශ්‍රි ලංකා යුද හමුදාවේ ප්‍රයෝජනය සඳහා සිනොෆාම් එන්නත් මාත්‍රා තුන් ලක්ෂයක් පරිත්‍යාග කර ඇත

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ මෙම එන්නත් තොගය ලබන සෙනසුරාදා (28) ශ්‍රි ලංකාවට ලැබීමට නියමිත බවයි