தமிழ்
English
Contact
Friday 22nd November 2019    
චූලානන්දගෙන් කෘති තුනක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

චූලානන්දගෙන් කෘති තුනක්!



ප්‍රවීන පරිවර්තකයකු ලේඛකයකු සහ විචාරකයකුවන චූලානන්ද සමරනායකගේ කෘති තුනක් ජනගත කිරීම නොවැම්බර් 06 දින සවස 3.00ට රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේදී සිදු කෙරේ.
“කල්පයක් පවතින නිමේෂයක්- පුෂ්කින් චරිතාපදානය”, “පෝලිම ‍සහ ත්‍රිමූර්” සහ “බලකාය” යන කෘති තුන මෙහිදී ජනගත කිරීමට නියමිතය.