தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
ජනතාව නීතිය අතට ගන්නේ ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්න අසමත් නිසා - ටිල්වින් සිල්වා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනතාව නීතිය අතට ගන්නේ ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්න අසමත් නිසා – ටිල්වින් සිල්වා



ආණ්ඩුව වරදකරුවන්ට දඬුවම් ලබාදීමට අසමත් වීම හේතුවෙන් ඇතැම් පුද්ගලයන් නීතිය අතට ගැනීමට උත්සාහ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
එසේම ආණ්ඩුව සත්‍ය තොරතුරු ජනතාව වෙත ලබාදිය යුතු බවත් සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමෙන් අසත්‍ය තොරතුරු වැළක්විය නොහැකි බවද ලේකම්වරයා පවසා ඇත.

ටිල්වින් සිල්වා වැඩිදුරටත් පැවසුවේ ” ආණ්ඩුව හරියට නීතිය ක්‍රියාත්මක කරලා නැහැ. කිසිම කෙනෙක්ගේ ආගම, ජාතිය, කුලය බලන්නේ නැතුව වරදකරුවන්ට දඬුවම් කරන්න ඕනා. මේ නිසයි සමහර මිනිස්සු නීතිය අතට ගන්න හදන්නේ”

“අපේ ආරක්ෂක අංශ තමන්ගේ රාජකාරිය හරියට කරනවා. නමුත් දේශපාලන අධිකාරිය තමන්ගේ වැඩේ හරියට කරන්නේ නැහැ”