தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
ජනතා අයිතීන් බිලිදෙන වරාය නගර පනතට එරෙහිව පෙ.ස.ප. විරෝධතාවයක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනතා අයිතීන් බිලිදෙන වරාය නගර පනතට එරෙහිව පෙ.ස.ප. විරෝධතාවයක



ගෝලීය ප්‍රාග්ධනයට අධිරාජ්‍යවාදී බලපොරයට ජනතාව බිලිදෙන වරාය නගර කොමිෂන් පනත පරදවමු යන මැයෙන් අලුත්කඩේ අධිකරණය ඉදිරිපිටදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද උදෑසන විරෝධතාවයක් පවත්වා තිබේ. වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහිව පෙත්සම් රැසක් ඉදිරිපත් වී ඇති අතර එම පෙත්සම් විභාගය අද සිදුවේ. මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ එයට සමගාමීවයි.