தமிழ்
English
Contact
Tuesday 15th October 2019    
ජනාධිපතිවරණයේදී මෛත්‍රී මධ්‍යස්ථයිලු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපතිවරණයේදී මෛත්‍රී මධ්‍යස්ථයිලු!



ඉදිරි ජනාධිපතිවරණයේදී මධ්‍යස්ථව කටයුතු කරන බව ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි ශ්‍රී ල නි ප මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.

ඒ නිසා ලබන 18 වැනිදා දක්වා පක්ෂ කටයුතු කරගෙන යාම ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසට පවරා ඇතැයි ද ඔහු ඔහු පැවසීය.