Posted on 11.17.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අද(17) සවස 3.00ට, රාජගිරියේ මැතිවරණ ලේකම් කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිවේදනය කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති විසින් සිදුකරන ලදී.
ඒ අනුව ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ගෝඨාභය රාජපක්ෂ 6,924,255ක් (52.25%) ඡන්ද ලබා ජයග්‍රහණය කර ඇත. නව ප්රජාතන්ත්රවාදී සන්ධානයේ සජිත් ප්‍රේමදාස 5,564,239 (41.99%)ක් ඡන්ද ලබාගෙන දෙවැනි වැඩි ඡන්ද ලබාගෙන ඇති අතර ජාතික ජනබල ව්‍යාපාරයේ අනුර කුමාර දිසානායක විසින් 418,553 (3.16%) ලෙස තුන්වැනි වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගෙන ඇත.
මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ අවසන් ප්‍රතිපලය මෙසේය.
අපේක්ෂකයා | ලබාගත් ඡන්ද සංඛ්‍යාව |
අපරැක්කේ පඤ්ඤානන්ද | 7,661 |
එස්.අමරසිංහ | 15,265 |
අයිඩෘස් ඉල්යාස් | 3,987 |
ඒ.එච්.එම්. අලෙවි | 2,903 |
ආරියවංශ දිසානායක | 34,537 |
පී.එම්.එදිරිසිංහ | 2,139 |
සරත් කීර්තිරත්න | 3,599 |
චන්ද්‍රෙස්කර සමන්සිරි | 976 |
සිරිතුංග ජයසූරිය | 3,944 |
අජන්ත ද සොයිසා | 11,701 |
අරුණ ද සොයිසා | 4,218 |
අනුර කුමාර දිසානායක | 418,553 |
දුමින්ද නාගමුව | 8,291 |
රොහාන් පල්ලෙවත්ත | 25,173 |
ජයන්ත කැටගොඩ | 9,467 |
සමන් පෙරේරා | 2368 |
අනුරුද්ධ පොල්ගම්පොල | 10,219 |
මිල්රෝයි ප්‍රනාන්දු | 13,641 |
සජිත් ප්‍රේමදාස | 5,564,239 |
බත්තරමුල්ලේ සීලරතන | 11,879 |
බද්දේගමගේ නන්දිමිත්ර | 1,841 |
සරත් මනමේන්ද්‍ර | 3,380 |
එම්.කේ.සිවාජිලිංගම් | 12,256 |
එම්.එල්.එම්.හිස්බුල්ලා | 38,814 |
නන්දසේන ගෝඨාභය රාජපක්ෂ | 6,924,255 |
නාමල් රාජපක්ෂ | 9,497 |
ඒ.එස්.පී.ලියනගේ | 6,447 |
අශෝක වඩිගමංගාව | 2,924 |
පියසිරි විජේනායක | 4,636 |
අජන්තා පෙරේරා | 27,572 |
රජී විජේසිංහ | 4,146 |
පානි විජේසිරිවර්ධන | 3,014 |
සමරවීර වීරවන්නි | 2,667 |
කුසුම්සිරි ගුණරත්න | 7,333 |
මහේෂ් සේනානායක | 49,655 |
ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව | 133,879,957 (83.72%) |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 132,524,499 |
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 135,452 |