தமிழ்
English
Contact
Friday 6th December 2019    
ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිවේදනය කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිවේදනය කරයි!



අද(17) සවස 3.00ට, රාජගිරියේ මැතිවරණ ලේකම් කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිවේදනය කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති විසින් සිදුකරන ලදී.

ඒ අනුව ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ගෝඨාභය රාජපක්ෂ 6,924,255ක් (52.25%) ඡන්ද ලබා ජයග්‍රහණය කර ඇත. නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ සජිත් ප්‍රේමදාස 5,564,239 (41.99%)ක් ඡන්ද ලබාගෙන දෙවැනි වැඩි ඡන්ද ලබාගෙන ඇති අතර ජාතික ජනබල ව්‍යාපාරයේ අනුර කුමාර දිසානායක විසින් 418,553 (3.16%) ලෙස තුන්වැනි වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගෙන ඇත.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ අවසන් ප්‍රතිපලය මෙසේය.

අපේක්ෂකයා ලබාගත් ඡන්ද සංඛ්‍යාව
අපරැක්කේ පඤ්ඤානන්ද 7,661
එස්.අමරසිංහ 15,265
අයිඩෘස් ඉල්යාස් 3,987
ඒ.එච්.එම්. අලෙවි 2,903
ආරියවංශ දිසානායක 34,537
පී.එම්.එදිරිසිංහ 2,139
සරත් කීර්තිරත්න 3,599
චන්ද්‍රෙස්කර සමන්සිරි 976
සිරිතුංග ජයසූරිය 3,944
අජන්ත ද සොයිසා 11,701
අරුණ ද සොයිසා 4,218
අනුර කුමාර දිසානායක 418,553
දුමින්ද නාගමුව 8,291
රොහාන් පල්ලෙවත්ත 25,173
ජයන්ත කැටගොඩ 9,467
සමන් පෙරේරා 2368
අනුරුද්ධ පොල්ගම්පොල 10,219
මිල්රෝයි ප්‍රනාන්දු 13,641
සජිත් ප්‍රේමදාස 5,564,239
බත්තරමුල්ලේ සීලරතන 11,879
බද්දේගමගේ නන්දිමිත්‍ර 1,841
සරත් මනමේන්ද්‍ර 3,380
එම්.කේ.සිවාජිලිංගම් 12,256
එම්.එල්.එම්.හිස්බුල්ලා 38,814
නන්දසේන ගෝඨාභය රාජපක්ෂ 6,924,255
නාමල් රාජපක්ෂ 9,497
ඒ.එස්.පී.ලියනගේ 6,447
අශෝක වඩිගමංගාව 2,924
පියසිරි විජේනායක 4,636
අජන්තා පෙරේරා 27,572
රජී විජේසිංහ 4,146
පානි විජේසිරිවර්ධන 3,014
සමරවීර වීරවන්නි 2,667
කුසුම්සිරි ගුණරත්න 7,333
මහේෂ් සේනානායක 49,655
   
ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 133,879,957 (83.72%)
වලංගු ඡන්ද සංඛ්‍යාව 132,524,499
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 135,452