தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන පැවසූ නාමල් අලුගෝසු තනතුර බාරගන්න සූදානමින් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන පැවසූ නාමල් අලුගෝසු තනතුර බාරගන්න සූදානමින්



මාකඳුරේ මධූෂ්ට මරණීය දණ්ඬනය ලබාදිය යුතු බවත් ඒ සඳහා අලුගෝසු තනතුරක් අවශ්‍ය නම් වැටුප් රහිතව එම තනතුරේ කටයුතු කිරීමට තමන් සූදානම් බවත් නාමල් කුමාර පවසයි.

ඇති අතර ඔහු මේ අදහස පළකර ඇත්තේ ලබන සදුදා දින සිට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අලුගෝසු තනතුර සඳහා අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇති මොහොතකදීයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඝාතන කුමන්ත‍්‍රණයට මාකදුරේ මධුෂ්ද සම්බන්ධ යයි නාමල් කුමාර විසින් මාස කිහිපයකට පෙර පවසන ලදී. පසුව කාලයෙන් කාලයට ඔහු විවිධ දේශපාලඥයන ගැන විවිධ සිදුවීම් ගැන අදහස් පළකරනු දක්නට ලැබුණි.