தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
ජනාධිපති සහ භාරතීය ජනතා පක්ෂයේ නායකයා අතර හමුවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපති සහ භාරතීය ජනතා පක්ෂයේ නායකයා අතර හමුවක්



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ භාරතීය ජනතා පක්ෂයේ නායක, ඉන්දීය රාජ්‍ය සභාවේ සාමාජික සුබ්‍රමනියම් ස්වාමි අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (13) පෙරවරුවේ පැවැත්වී තිබේ.

ඉදිරියේදී අග්‍රාමාත්‍ය නිල නිවසේ පැවැත්වෙන නව රාත්‍රී උත්සවයකටද සුබ්‍රමනියම් සාමි සහභාගී වීමට නියමිතව තිබේ.

එසේම ආරක්ෂක අමාත්‍යංශයට අයත් ජාතික ආරක්ෂක අධ්‍යන ආයතනයේ පැවැත්වෙන සම්මන්ත්‍රණයකට සහභාගී වීමටද නියමිතව ඇතැයි වාර්තා වේ.