தமிழ்
English
Contact
Friday 16th April 2021    
ජනාධිපති හදිසියේ පාර්ලිමේන්තුවට පැමිණෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපති හදිසියේ පාර්ලිමේන්තුවට පැමිණෙයි



අද උදෑසන ජනපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂද ඒ අවස්ථාවේ සිට ඇත.

ජනපති සඳහා වෙන්කර ඇති පාර්ලිමේන්තු ආසනයේ අසුන්ගත් ජනාධිපතිවරයා මේ වනවිට වාචික ප්‍රශ්න යොමුකිරීමේ අවස්ථාවට සවන්දෙමින් සිටින බව වාර්තා වේ.

අද පාර්ලිමේන්තුවේදී ආනයන හා අපනයන (පාලන) පනත ය‍ටතේ වන රෙගුලාසි අනුමත කිරීමේ කටයුතු සිදුකෙරේ.