தமிழ்
English
Contact
Tuesday 14th July 2020    
ජර්මන් පාලක පක්ෂයට ෆෙඩරල් පාර්ලිමේන්තුවේ බහුතරය අහිමිවේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජර්මන් පාලක පක්ෂයට ෆෙඩරල් පාර්ලිමේන්තුවේ බහුතරය අහිමිවේ



ඇන්ජෙලා මාකේග්ගේ සභාග ආණ්ඩුව පවත්වාගෙනයෑමේ අර්බූදයක් නිර්මාණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වත්මන් ජර්මන් ජනාධිපතිනිය වන ඇන්ජෙලා මාකේල්ගේ ජර්මන් ක්‍රිස්තියානි ප්‍රජානත්තුවාදී පක්ෂය සමග සංධාන ගතවීමට සූදානම්ව සිටි එෆ්.ඩී.පී පක්ෂය සමග පැවැති සාකච්ඡා අසාර්ථකවී ඇති බවත් ඒ අනුව සිය සහාය ලබාදීම පිළිබදව ගැටලුක් පැන නැගී ඇති බව වාර්තාවේ.

වත්මන් ජර්මන් පාලක පක්ෂය සමග යම් සම්බන්ධයක් ගොඩනැගීමට අවශ්‍ය කරන අවශ්‍ය කරන “විශ්වාසයේ පදනම නොමැති“ බව පවසමින් එෆ්.ඩී.පී පක්ෂය සිය සහාය ලබාදීම සදහා වූ සාකච්ඡාවලින් ඉවත් ගොස් ඇති බව වාර්තාවේ.

පසුගියදා පැවැති ජර්මන් ෆෙඩරල් මැතතිවරණයේදී වත්මන් ක්‍රිස්තියානු ප්‍රජාත්‍රන්ත්‍රවාදී පකෂයට අවශ්‍ය බහුතර බලය ලබා ගැනීමට නොහැකි විය. එපමණක් නොව පෙර පැවැති ආසන ප්‍රමාණයඅට වඩා මෙවර ආසන 65ක් අහිමිවීම හේතුවෙන් එම පක්ෂයට ෆෙඩරල් පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වී ගියේය.

මේ තත්වය හේතුවෙන් ඇන්ජෙලා මාකේල්ගේ ජර්මන් ක්‍රිස්තියානි ප්‍රජිතන්තුවාදී පක්ෂයට යම් පක්ෂයක් සමග සංධාන ගතව ආණ්ඩව පිහිටුවාගෙන යෑමට සිදුවනු ඇති ඒ සදහා යම් විශ්වාෂයක් තබා ගෙන සිටි එෆ්.ඩී.පී පක්ෂය මෙසේ සිය සහයෝගය ලබාදීම අවිනිශ්චි බැවින් මෙම අර්බූදයට මාකේල් ප්‍රමුඛ ජර්මන් පාලක සංධානය මුහුණදී ඇත.

මාකෙල්ගේ පක්ෂයට අවශ්‍ය සහයෝගය ලබාදීමට මුලදී එෆ්.ඩී.පී පක්ෂය යම් එකගතාවයකින් කටයුත් කළේය. නමුත් මේ වන එම සාකච්ඡා අසාර්ථකවී තිබේ.




Related News