Posted on 01.14.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ජල සම්පාදන අමාත්‍යංශය ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රමට ද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.
මේවනවිට ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කර ඇත
කොවිඩ් ආසාදනය වූ විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මේවනවිට ප්‍රතිකාර ලබමින් සිටියි.