தமிழ்
English
Contact
Sunday 17th January 2021    
ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම්ටත් කොවිඩ් ආසාදනය වෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම්ටත් කොවිඩ් ආසාදනය වෙයි



ජල සම්පාදන අමාත්‍යංශය ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රමට ද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

මේවනවිට ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කර ඇත

කොවිඩ් ආසාදනය වූ විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මේවනවිට ප්‍රතිකාර ලබමින් සිටියි.