தமிழ்
English
Contact
Tuesday 15th October 2019    
ජාතික ආණ්ඩු හදන්නේ දූෂණයට පාර කපාගන්න - සරත් විජේසූරිය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජාතික ආණ්ඩු හදන්නේ දූෂණයට පාර කපාගන්න – සරත් විජේසූරිය



ජාතික ආණ්ඩුවක් යනු ඉදිරියේදී දූෂණයේ යෙදීමට මාවතක් විවර කර ගැනීමක් බව මහාචාර්ය සරත් විජේසූරිය පවසයි.

සති අන්ත පුවත් පතකට අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ තිලක් මාරපන, මලික් සමරවික්‍රම වැනි අයට ඇමතිකම් ලබාදීමෙන් ආණ්ඩුව අප්‍රසාදයට පත්ව ඇති බවත් පසුගිය ජාතික ආණ්ඩුවෙන්ද රටට වූ සෙතක් නොමැති බව ඔහු පවසා ඇත.

2015 දී පරාජය කළ බලවේග නැවත බලයට නොවන තැනට කටයුතු කිරීම වැදගත් බවද ඔහු සඳහන් කර ඇත.