தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
ජාතික බෝවන රෝග ඒකකයට සතියක් තුළ නව ගොඩනැගිලි දෙකක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජාතික බෝවන රෝග ඒකකයට සතියක් තුළ නව ගොඩනැගිලි දෙකක්



කොරෝනා වයිරසය ආසාදනය වූවන් සඳහා ප්‍රතිකාර කටයුතු පුළුල් කිරීම සඳහා මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනයට නව ගොඩනැගිලි දෙකක් ඉදිකිරීමට ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකයේ නිලධාරීන් පියවර ගෙන තිබේ.

ගොඩනැගිලි දෙකෙහි රෝගී පුද්ගලයන් වෙනුවෙන් අංග සම්පූර්ණ කාමර 16ක් ඉදිකෙරෙනු ඇත.

පසුගිය 18 වනදා මෙහි ඉදිකිරීම් ඇරඹුණු අතර, සතියකින් එහි කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබේ.