தமிழ்
English
Contact
Saturday 16th February 2019    
ඥානසාර ලබන 07දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඥානසාර ලබන 07දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග



අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට හය වසරක සිරදඬුවම් ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර දෙසැම්බර් 07 දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.

සිරගත කිරීමේ සහ රු 3000 ක දඩයට එරෙහිව ඥානසාර ඉදිරිපත් කර ඇති අභියාචනය විභාගයට ගන්නා අවස්ථාවේ පෙත්සම්කරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග ලබා දී ඇති බව වාර්තා වේ.