தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
ටිම්රාන් කීර්ති - ‘එඬරු යායේ සිට ලියමි' | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ටිම්රාන් කීර්ති – ‘එඬරු යායේ සිට ලියමි’



ටිම්රාන් කීර්ති විසින් ලියූ ‘එඬරුයායේ සිට ලියමි’ තීරු ලිපි සංග්‍රහය ජනගත කිරීම ඔක්තෝබර් 31 වැනිදා සවස 3.00ට කොළඹ මහවැලි කේන්ද්‍රෙය්දී සිදුකෙරේ.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වීමට ජයන්ත කහටපිටිය, විමල් කැටිපෙආරච්චි, විදර්ශන කන්නංගර, සුදන්ත මාධව, දිලීප් කුමාර ලියනගේ, මොහාන් රාජ් මඩවල, ප්‍රියන්ත කොඩිප්පිලි ඇරයුම් ලැබ සිටින අතර මෙහෙයවීමේ සහෘද ආමන්ත්‍රණය සුජීව සිරිමෙවන්ෙ විසිනි.