தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
ටෝකියෝ ඔලිම්පික් උළලේ පළමු රන් පදක්කම චීනයට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ටෝකියෝ ඔලිම්පික් උළලේ පළමු රන් පදක්කම චීනයට



ඊයේ(23) ආරම්භ වූ 2020 ටෝකියෝ ඔලිම්පික් තරඟාවියේ දී පළමු රන් පදකක්ම දිනා ගැනීම සඳහා මීටර් 10 එයා රයිෆල් කාණ්ඩ තරඟයේ දී චීනයේ යැං කියාන් ක්‍රිඩිකාව දිනා ගැනීමට සමත් විය.

මෙහි දී රුසියාව නියෝජනය කළ ඇනෙස්ටාෂියා ගැලෂිනා ක්‍රීඩිකාවට රිදී පදක්කම ද ලෝකඩ පදක්කම ස්විස්ටර්ලන්තයේ නීනා ක්‍රිස්ටන් ක්‍රීඩිකාවට හිමි වී ඇත.

මෙම තරඟය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ වැදුණු ටෙහානි එගොඩවෙල හට හිමි වූයේ 49 ස්ථානයයි.