தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උළෙලට ලංකාවෙන් චිත්‍රපට දෙකක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උළෙලට ලංකාවෙන් චිත්‍රපට දෙකක්!



ජපානයේ පැවැත්වෙන 34 වැනි ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උළෙල සඳහා අශෝක හඳගම සහ සංජීව පුෂ්පකුමාර විසින් නිර්මාණය කළ සිනමා කෘති දෙක තෝරාගෙන ඇත.

ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 8 වැනිදා දක්වා මෙම සිනමා උළෙල ටෝකියෝ නගරයේ පැවැත්වීමට නියමිතය.

එහි අන්තර්ජාතික තරඟකාරී අංශය සඳහා ආරාධිත චිත්‍රපට ලැයිස්තුවට අශෝක හඳගමගේ ‘ඇල්බොරාදා’ (The Dawning of the Day)චිත්‍රපටය” ජාත්‍යන්තර තරගකාරී අංශයට සහ සංජීව පුෂ්ප කුමාරගේ ‘ආසු’ (Asu) ආසියානු තරඟකාරි අංශයට තෝරාගෙන ඇත.

මෙවර ජාත්‍යන්තර තරඟකාරී අංශයේ සිනමා කෘති මෙසේය.

1 Arisaka (The Philippines), dir: Mikhail Red [World Premiere]

2 Californie (Italy), dir: Alessandro Cassigoli, Casey Kauffman [Asian Premiere]

3 Crane Lantern (Azerbaijan), dir: Hilal Baydarov [World Premiere]

4 The Daughter (Spain), dir: Manuel Martín Cuenca [Asian Premiere]

5 The Dawning Of The Day (Sri Lanka), dir: Asoka Handagama [World Premiere]

6 The Four Walls (Turkey), dir: Bahman Ghobadi [World Premiere]

7 Hommage (South Korea), dir: Shin Su-won [World Premiere]

8 Just Remembering (working title) (Japan), dir: Daigo Matsui [World Premiere]

9 La Civil (Belgium, Romania, Mexico), dir: Teodora Ana Mihai [Asian Premiere]

10 One And Four (China), dir: Jigme Trinley [World Premiere]

11 The Other Tom (Mexico, US), dir: Rodrigo Plá, Laura Santullo [Asian Premiere]

12 Poet (Kazakhstan), dir: Darezhan Omirbaev [World Premiere]

13 Payback (The Philippines), dir: Brillante Ma Mendoza [World Premiere]

14 Third Time Lucky (Japan), dir: Tadashi Nohara [World Premiere]

15 Vera Dreams Of The Sea (Kosovo, Albania, North Macedonia), dir: Kaltrina Krasniqi [Asian Premiere]

ආසියානු තරගකාරි අංශයේ සිනමා කෘති මෙසේය.

1 American Girl, Director:Feng-i Fiona Roan

2 Asu, Director:Sanjeewa Pushpakumara

3 The Brittle Thread, Director:Ritesh Sharma

4 The Brokers, Director:Daniel R. Palacio

5 The Coffin Painter, Director:Da Fei

6 The Last Birds of Passage, Director:Iffet Eren Danisman Boz

7 The Nighthawk’s First Love, Director:Yasukawa Yuka

8 Somebody’s Flowers, Director:Okuda Yusuke

9 When Pomegranates Howl, Director:Granaz Moussavi

10 World, Northern Hemisphere, Director:Hossein Tehrani