தமிழ்
English
Contact
Tuesday 27th October 2020    
ඩබ්.එස්.විජේසිංහගෙන් ‘ගලේ පිපුණු මල්‘ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඩබ්.එස්.විජේසිංහගෙන් ‘ගලේ පිපුණු මල්‘



ප්‍රවීන නාට්‍ය රචක ඩබ්.එස්.විජේසිංහ විසින් පරිවර්තනය කළ අතොල් ෆුගාඩ්ගේ The Painted Rock කෘතිය ‘ගලේ පුපුණු මල්‘ දෙසැම්බර් 31 සවස 3.00ට සහ 6.00ට කොළඹ මරදානේ එල්ෆින්ස්ටන් රඟහලෙදී වේදිකාගත වේ.