தமிழ்
English
Contact
Saturday 4th July 2020    
ඩබ්.එස්.විජේසිංහ කෘති දොරට වැඩුම | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඩබ්.එස්.විජේසිංහ කෘති දොරට වැඩුම



ඩබ්.එස්.විජේසිංහ විසින් පරිවර්තනය කළ දාරියෝ ෆෝ සහ අතොල් ෆුගාඩ් යන විදේහික නාට්‍යකරුවන්ගේ නාට්‍යවල සිංහල පිටපත් කෘති දොරට වැඩුම හෙට (13) සවස 3.00ට මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වේ.

මෙහිදී අදහස් දක්වමින් දායක වන්නේ නාට්‍ය ක්ෂේත්‍රයේ සහ කලා විචාර ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්වන ජයලාල් රෝහණ, ධර්මසිරි බණ්ඩාරනායක, විදර්ශන කන්නංගර, බුද්ධික දමයන්ත සහ ටනුජ් කුමාර් අනවරත්න විසිනි.