தமிழ்
English
Contact
Monday 24th June 2019    
ඩොනල්ඩ් ට්‍රම්ප් හා කිම් ජෝන් අන් සිංගප්පූරුවට පැමි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඩොනල්ඩ් ට්‍රම්ප් හා කිම් ජෝන් අන් සිංගප්පූරුවට පැමි



හෙට දින සිංගප්පූරුවේ පැවැත්වෙන ඩොනල්ඩ් ට්‍රම්ප් හා කිං ජොන් අන්ගේ ඓතිහාසික හමුව සදහා සන්ටෝසා දිවයිනේ කැපෙල්ලා හෝටලය තෝරාගෙන තිබේ.මේ න විට සාකච්ඡා පැවැත්වීමට අවශ්‍ය කරන සියලු කටයුතු සූදාම්කර අවසන් බව වාර්තාවේ.

ඊයේ දිනයේ සවස් වන විට උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් සිංගප්පූරුවට පැමිණ ඇති බව වාර්තාවේ. හෙට පැවැත්වීමට නියමිතව ඇති නායක දෙපළගේ හමුවට පෙර දෙපාර්ශවයේම ඉහළපෙළේ රාජ්‍යතාන්ත්‍රික හා ආරක්ෂක කටයුතු සම්බන්ධ ප්‍රධානීන්ගේ පැමිණීමි හා අවශ්‍ය සූදානම් කිරීම් සියල්ල ඉයේ වන විට අවසන්කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

උතුරු කොරියානු හා එක්සත් ජනපද නායකයින්ගේ මෙම හමුවන්නේ 1953 වසරේ කොරියානු යුද්ධයෙන් පසුවය.
සිගප්පූරු අගමැති විසින් කිම් ජොන් අන් හා ඩොනල්ඩ ට්‍රම්ප් වෙනවෙම ස්ථාන දෙදකදී හමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දශක හයකට වැඩි කාලයක් දෙපාර්ශවයේ එකිනෙකා අතර දැඩි උණුසුමු වචන හුවමාරු පවා සිදුව තිබෙ.




Related News