தமிழ்
English
Contact
Monday 22nd April 2019    
තවත් ඇමතිවරු පිරිසක් දිවුරුම් දෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තවත් ඇමතිවරු පිරිසක් දිවුරුම් දෙයි



අද(08) තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙක් දිවුරුම් දී තිබේ.

සුසිල් ප්‍රේම්ජයන්ත – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය

බන්දුල ගුණවර්ධන – ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය

එස්.එම්. චන්ද්‍රසේන – සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය

ලක්ෂ්මන් වසන්ත පෙරේරා – ජාත්‍යන්තර වෙළඳාම හා ආයොජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

සාලින්ද දිසානායක – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය

අනුර ප්‍රියදර්ශන යාපා – මුදල් රාජ්‍ය අමාත්‍ය

සී.බී. රත්නායක – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය

ඊයේ දිනයේදී චමල් රාජපක්ෂ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙසද එස් බී දිසානායක අධිවේගී මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙසද පවිත්‍රා වන්නිආරච්චි ඛනිජතෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙසද දිවුරුම් දී තිබුණි.