தமிழ்
English
Contact
Monday 26th October 2020    
තැපෑලට පාඩුයි, ලාභ ගන්න පුළුවන් තැනක් - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තැපෑලට පාඩුයි, ලාභ ගන්න පුළුවන් තැනක් – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ



තම සේවා ධාරිතාව නිසි ලෙස හඳුනා ගතහොත් තැපැල් සේවය මෙරට ආර්ථීකයේ ප්‍රධාන කොටස්කරුවකු බවට පත්කළ හැකි බව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ පවසයි.
වාර්ෂිකව තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 06ක පාඩු ලබන බව කියැවුණු එම සාකච්ඡාවේදී ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුව සතු විශාල සම්පත් ප්‍රමාණය නිසි ලෙස කළමනාකරණය කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරනය කර ඇත. තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තිය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ පැවැති සාකච්ඡාවේදී ඔහු මෙසේ ප්‍රකාශ කළේය.