Posted on 09.12.2018 by Chandana Sirimalwatte in කලා with 0 Comments
තිඹිරියාගම බණ්ඩාර ලියූ “ගිනිගත් දේශය” කෘතිය ජනගත කිරීම එළැබෙන සැප්තැම්බර් 19 වැනිදා සවස 4.00ට
බොරැල්ල, එන්. එම්. පෙරේරා මාවතේ කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ “සුගීශ්වර'”ශාලාවේදී
මෙම අවස්ථාවේ “විකල්ප පුවත්පත් කලාවේ කාර්ය භාරය” මැයෙන් චූලානන්ද සමරනායක ප්රවීන ලේඛකයා විසින් ප්රමුඛ දෙසුම පවත්වන අතර ගුණසිරි සිල්වා, අනුරසිරි හෙට්ටිගේ, ආනන්ද ජයරත්න, ළහිරු කිතලගම යන සහෘද ලේඛකයන් විසින් කෙටි දෙසුම් පවත්වන්නට නියමිතය.