தமிழ்
English
Contact
Sunday 24th January 2021    
තිස්ස විජේසුරේන්ද්‍ර දිවි රඟමඩලෙන් නික්ම යයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තිස්ස විජේසුරේන්ද්‍ර දිවි රඟමඩලෙන් නික්ම යයි!



ජනප්‍රිය සිනමා නළු තිස්ස විජේසුරේන්ද්‍ර අභාවයට පත් වී තිබේ.
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී ඔහු අභාවයට පත්වන විට 71 වැනි වියේ පසු විය.