தமிழ்
English
Contact
Monday 10th December 2018    
තුනී තුරුපත් මත ගැඹුරු ඉරි- කවි පොතක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තුනී තුරුපත් මත ගැඹුරු ඉරි- කවි පොතක්



ලසන්ත ද සිල්වාගේ කාව්‍ය නිර්මාණ රැගත් ‘තුනී තුරුපත් මත ගැඹුරු ඉරි‘ කාව්‍ය සංග්‍රහය දෙසැම්බර් 6 සවස 2.30ට කොළඹ 5, නාරාහේන්පිට, කිරුළ පාරේ අංක 96හි, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී ජනගත වේ.