தமிழ்
English
Contact
Friday 6th December 2019    
තුසිත පතිරණගේ - 'කවි කඳුළ' | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තුසිත පතිරණගේ – ‘කවි කඳුළ’



මාධ්‍යවේදී තුසිත පතිරණ විසින් සිය කාව්‍ය එකතුවක් ‘කවි කඳුළ’ නමින් ජනගත කිරීම සැප්තැම්බර් 18 වැනිදා සවස 3.00ට කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ සුදර්ශී ශාලාවේදී (BMICH ඉදිරිපිට) සිදු කෙරේ.