தமிழ்
English
Contact
Saturday 18th August 2018    
දකුණු අප්‍රිකාවට කඩුළු පහක ජයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දකුණු අප්‍රිකාවට කඩුළු පහක ජයක්



දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව  අතර අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු වැනි එක්දින තරගයෙන් කඩුළු පහක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.

කිසියේ වාසිය ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම  පන්දුවට පහරදීමට තීරණය කළේය. පළමුව පන්දුවට පහදීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගතහැක්වූයේ ලකුණු 193ක් පමණි. එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමේදී කුසල් පෙරේරා ලකුණු 81ක්ද තිසර පෙරේරා ලකුණු 49ක්ද ‍ලබා ගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාණු පිලේ රබාඩා හා රම්සුසි යන දෙදෙනාම කඩුළු 4 බැගින්ව ලබා ගැනීමට සමත්විය.

ඉන්ප පසුව න්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු පිතිකරුවන් සිය ඉලක්කයවූ ලකුණු 194 ලබා ගැනීම සදහා පන්දු වාර 31ක් වැය කළ අතර දැවී ගිය කඩුළු සංඛ්‍යාව පහකි. දකුණු අප්‍රිකානු ඉනිම වෙනුවෙන් ජෙපී ඩමී නොදැවී ලකුණු 53ක්ද, ඩී. ක්ලොක් ලකුණු 47ක්ද, ඩියු පිලිසිස් ලකුණු 47ක්ද. ලබා ගනිමින් සිය පිලේ ජයග්‍රහණය තහවුරු කළේය. කැදවාගෙන ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් අතරින් ධනංජය සිල්වා කඩුළු 3ක්ද. ලක්මාල් හා සදකැන් එක් කඩුල්ල බැගින් ලබා ගැනීමට සමත්විය.




Related News