தமிழ்
English
Contact
Thursday 21st March 2019    
දකුණු අප්‍රිකා පාඩමට පසුව හතුරුසිංහ නැවත කැදවයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දකුණු අප්‍රිකා පාඩමට පසුව හතුරුසිංහ නැවත කැදවයි!



දකුණු  අප්‍රිකාව සමග පැවැත්වෙන 5 වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් පසු ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ යළි දිවයිනට කැඳවීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

දකුණු අප්‍රිකා සංචාරක තරගාවලියේ මේ දක්වා පැවැති තරග හතරම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීමෙන් පසුව තීරණය කළ මේ වෙනස්කමත් සමග 20යි 20 තරගාවලියේ පුහුණුකාර ධූරය සඳහා ස්ටීව් රික්සන් පත් කර ඇති බව ක්‍රිකට් ආයතනය පවසයි.

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන 5 වැනි අවසන් එක්දින ක්‍රිකට් තරගය මාර්තු 16 වනදා පැවැත්විමට නියමිතයි.