Posted on 12.07.2019 by Chandana Sirimalwatte in ක්රීඩා පුවත් with 0 Comments
මෙවර 13 වැනි දකුණු ආසියානු ක්රීඩා උලෙලේදී රන් පදක්කම් විශාල ප්රමාණයක් දිනාගැනීමට ලංකාවේ ක්රීඩක ක්රීඩිකාවන් සමත් වූ අතර එහිදී වැඩි වශයෙන් ජයග්රහණ හිමිකරගැනීමට සමත් වූයේ ක්රීඩිකාවන් වීමද විශේෂත්වයකි.
ටයිකොන්ඩෝ පිරිමි ඒකළ තරග ඉසව්වට රන් පදක්කම රනුක ප්රභාත්,
ද්විප්රයාම කාන්තා ඉසව්වේ රන් පදක්කමක් එරංගා දිල්රුක්ෂි
මීටර් සියය කඩුළු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම ලක්ෂිකා සුගන්ධි
මීටර් 400 කාන්තා ධාවන ඉසව්ව සදහා රන් පදක්කම ඩිල්ෂි කුමාරසිංහ
දුර පැනීමේ ඉසව්වට රන් පදක්කම සාරංගි සිල්වා
මීටර් 1500 කාන්තා ධාවන ඉසව්ව සදහා රන් පදක්කම නිලානි රත්නායක
පිහිනුම් මීටර් 200 නිදහස් ආර සහ මීටර් 100 සමනළ ආර යන ඉසව්වලින් රන් පදක්කම් 02 ක් මැතිව් අබේසිංහ
මීටර් 100 නිදහස් ආර සහය පිහිනුම් ඉසව්වේද රන් පදක්කම දිනා ගැනීමට සමත් වු සහය පිහිනුම් කණ්ඩායමේ මැතිව් අබේසිංහ සමාජිකයෙක්.
බැඩ්මින්ටන් කාන්තා යුගල ඉසව්වෙන් රන් පදක්කම තිළිණි හෙන්දහේවා සහ කවිඳි ඉෂාදිකා
මීටර් 5000 කාන්තා ධාවන ඉසව්වෙ රන් පදක්කම නිලානි රත්නායක
මීටර 4×100 කාන්තා සහාය දිවීම රන් පදක්කම දිනූ ලක්ෂිකා සුගන්දි, අමාෂා ද සිල්වා, සාරංගි සිල්වා සහ සදීපා හෙන්ඩර්සන්
කාන්තා මැරතන් ඉසව්ව රන් පදක්කම හිරුණි විජේරත්න
මීටර 50 නිදහස් ආර පිහිනුම් ඉසව්වෙන් රන් පදක්කම මැතිව් අබේසිංහ
ගොල්ෆ් කණ්ඩායම් සහ කේවල කාන්තා ඉසව්ව රන් පදක්කම් දෙකක් දිනාගැනීම ග්රේස් යටවර