தமிழ்
English
Contact
Friday 16th April 2021    
දමින්ද වීරකෝන්ගේ 'හිතක් නැති හිතක්' | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දමින්ද වීරකෝන්ගේ ‘හිතක් නැති හිතක්’



දමින්ද වීරකොන්ගේ ‘හිතක් නැති හිතක්’ කාව්‍ය සංග්‍රහය දොරට වැඩුම සැප්තැම්බර් 13 වැනිදා සවස 3.00ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.
මෙම අවස්ථාවේදී පුබුදු ජයගොඩ, නලින්ද සංජීව ලියනගේ, තැන්නේ ඥානානන්ද හිමි, ගයාරා වාහලතන්ත්‍රී සහ දුලාජ් ඒම්. දේවපුර අදහස් දැක්වීමෙන් දායක වෙති.