தமிழ்
English
Contact
Saturday 24th October 2020    
දයා තෙන්නකෝන් දිවි රඟමඬලෙන් බැස යයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දයා තෙන්නකෝන් දිවි රඟමඬලෙන් බැස යයි!



ප්‍රවීණ රංග ශිල්පී දයා තෙන්නකෝන්, රෝගී තත්වයෙන් පසුවී අද(17) අභාවයට පත් විය.

පිළිකා රෝගයෙන් පෙළුණු ඔහු මහරගම අපේක්ෂා රෝහලේදී කළ සැත්කමකින් පසුව අභිවයට පත්වන විට 78 වැනි වියේ පසුවිය. ප්‍රවීණ රංග ශිල්පිනී ග්‍රේස් තෙන්නකොන්ගේ ජීවන සහකරු වූ ඔහු සුගතපාලද සිල්වාගේ නාට්‍ය තුළින් වේදිකාවට පැමිණියේය. වේදිකාවේ සිට දීර්ඝ කාලයක්, ගුවන් විදුලියේ, රූපවාහිනියේ මෙන්ම සිනමාවේ හඬකැවීම් ශිල්පියකු සහ රංග ශිල්පියකු ලෙස ජනාදරයට පත් විය.