தமிழ்
English
Contact
Friday 29th May 2020    
දිනේෂ් ලබන සතියේ ඉන්දියානු සංචාරයක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දිනේෂ් ලබන සතියේ ඉන්දියානු සංචාරයක



විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව වාර්තා වේ.

දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා ජනවාරි 9 සහ 10 වන දෙදින තුළ එම සංචාරයේ නිරතවීමට නියමිතය.

දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ සබඳතා අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුව කරන ප්‍රථම නිල සංචාරයද මෙය වේ. ගෝඨාභය රාජපක්ෂ ද ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සිය පළමු නිල සංචාරය ලෙස ඉන්දියානු සංචාරයක නිරතවිය.