தமிழ்
English
Contact
Friday 14th May 2021    
දිලුම් අමුණුගමට තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දිලුම් අමුණුගමට තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක්



ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම ඊයේ (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබේ.

දිලුම් අමුණුගමට මෙම ඇමති ධූරය හිමිවූවේ වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරවයි.