தமிழ்
English
Contact
Wednesday 25th November 2020    
දිස්ත්‍රික් 4 ට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දිස්ත්‍රික් 4 ට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි



කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

පසුගිය පැය 24 පුරා එම ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් පැවතීම හේතුවෙන් මෙම නිවේදන නිකුත් කර ඇති බව එම සංවිධානය සඳහන් කළේ ය.

මේ අතර දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීයව පවතින බැවින් දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය අද (19) දිනයේ දී තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.