தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
දේශපාලකයන් මාරු කරලා රට හදන්න බැහැ - මැදගොඩ අභයතිස්ස හිමි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දේශපාලකයන් මාරු කරලා රට හදන්න බැහැ – මැදගොඩ අභයතිස්ස හිමි



ජනතාව වෙනස් නොවී දේශපාලකයන් මාරුකර රට හදන්න බැරි බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසා තිබේ.

එම හිමියන් පවසන්නේ කාබනික වගාවේ අරමුණ පිරිසිඳු වුවත් ජනතාව අතර ඒ පිළිබඳ බුද්ධිමය සංවාදයක් නිර්මාණය නොකර එය කිරීමට නොහැකි බවයි.

එසේම එම හිමියන් පවසන්නේ ජනතාවගේ මනස නොහදා විවිධ දේ කිරීමට යාමෙන් ගැසට් වගේ රිවස් වෙන බවයි.