தமிழ்
English
Contact
Monday 26th October 2020    
ධීවරයකුගේ මරණයට, අඟුලාන පොලිසියේ තිදෙනකු සැකයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ධීවරයකුගේ මරණයට, අඟුලාන පොලිසියේ තිදෙනකු සැකයි!



ධීවරයකු වෙඩි පහරකින් මරණයට පත් කිරීම සම්බන්ධයෙන් සැකපිට අඟුලාන පොලිසියේ නිලධාරින් තිදෙනකුගේ වැඩ තහනම්කර ඇත.
39 වැනි වියේ පසුවන මෙම ධීවරයා දරුවන් 7 දෙනකු පෝෂණය කරන පියෙකි. මෙම මරණයට හතේ වූ පොලිස් වෙඩි ප්‍රහාරය සම්බන්ධ විමර්ශන සිදුකරන බව පොලිසිිි පවසයි.
මින් පෙර අඟුලාන පොලිසියේ නිලධාරියකුගේ දියණියක හා මිතුරු වූ ප්‍රදේශයේ ගැටවරයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් පිරිසක් අධිකරණයේදී වරදකරුවන් බවට පත් විය.