Posted on 02.11.2020 by Chandana Sirimalwatte in කලා with 0 Comments
නඳුන් යසිත දසනායකගේ ‘මගේ ආලයෙ ග්රැමෆෝන්’ කාව්‍ය සංග්‍රහය පෙරවාරි 26 වැනිදා සවස 3.00ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේදී ජනගත කෙරේ.
මෙම අවස්ථාවේ අදහස් දැක්වීමට සුනන්ද කරුණාරත්න, සුජීව සිරිමෙවන් සහ වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල සහභාගි වේ.