தமிழ்
English
Contact
Friday 16th November 2018    
නවලිබරල් ධනවාදය සහ පන්ති බලයේ ප්‍රතිස්ථාපනය - සුමිත් චාමින්ද | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නවලිබරල් ධනවාදය සහ පන්ති බලයේ ප්‍රතිස්ථාපනය – සුමිත් චාමින්ද



ඩේවිඩ් හාවේ විසින් රචනා කළ Neoliberalism & the Restoration of Class Power කෘතියේ සුමිත් චාමින්ද විසින් කළ සිංහල පරිවර්තනය, ‘නවලිබරල් ධනවාදය සහ පන්ති බලයේ ප්‍රතිස්ථාපනය‘ ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඔක්තෝබර් 30 වැනිදා සවස 3.00ට කොලඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැත්වෙන මෙම අවස්ථාවේ අදහස් දක්වන්නට පුබුදු ජයගොඩ, විදර්ශන කන්නංගර සහ ලක්මාලි හේමචන්ද්‍ර සහභාගි වනු ඇත.