தமிழ்
English
Contact
Wednesday 25th November 2020    
නව ව්‍යවස්ථා සම්පාදනයට අදාල විද්වත් කමිටුව නම් කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නව ව්‍යවස්ථා සම්පාදනයට අදාල විද්වත් කමිටුව නම් කරයි



නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් විද්වත් කමිටුවක් පත්කර ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල පවසා තිබේ.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාට අමතරව එම කමිටුවේ සාමාජිකයන් වන්නේ,

ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන
ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා
ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන
ජනාධිපති නීතිඥ නසීමා කමුර්දීන්
ආචාර්ය සර්වෙස්වරන්
ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ
ජනාධිපති නීතිඥ වසන්ත සෙනෙවිරත්න
ජනාධිපති නීතිඥ ජී එච් පීරිස්