தமிழ்
English
Contact
Friday 14th May 2021    
නාඳුනන මලසිරුරක් වැලිගම වෙරළට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නාඳුනන මලසිරුරක් වැලිගම වෙරළට!



මාතර වැලිගම කළුවැල්ල මුහුදු ප්‍රදේශයේ වෙරළ තීරයට අද (17) පෙරවරුවේ පිරිමි මළසිරුරක් ගොඩගසා තිබේ.

වැලිගම පොලීසිය පැවසුවේ ගොඩගසා තිබූ මළසිරුර හඳුනාගත නොහැකි තරමටම නරක් වී ඇති බව සහ වැඩිදුර පරීක්ෂණ සඳහා මාතර මහරෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙනගොස් ඇති බවය.