தமிழ்
English
Contact
Thursday 29th October 2020    
නිරෝධායනයේ සිටි මොනරාගල 70 හැවිරිදි මව මියයයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නිරෝධායනයේ සිටි මොනරාගල 70 හැවිරිදි මව මියයයි



මොනරාගල දඹගල්ල ප්‍රදේශයේ නේවාසික නිරෝධායනයේ සිටි 70 හැවිරිදි මව අද(9) දින මරණයට පත්ව තිබේ.
ඇයගේ දියණියක් ගමන්ගත් බස් රථයේ කොරෝනා ආසාදිත බව කියන බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවිකාවක ගමන්කර ඇති නිසා පවුලේ සියලු දෙනා නිවසේ නිරෝධායනයට යොමුකර ඇත. මෙම වයෝවෘද්ධ මවගේ ශ්වසන ආබාධ හේතුවෙන් මොනරාගල රෝහලට ඇතුළු කිරීමෙන් පසුව ඇය මියගොස් ඇත. ඇයගේ ශරීර පටක පරික්ෂනයට යොමුකර සිරුර ආරක්ෂිතව මුද්‍රා ලැබූ මිනී පෙට්ටියක තැන්පත්කර ඇති අතර පරික්ෂණ ප්‍රතිඵල පැමිණි පසුව සිරුර ආදාහනය කරන්නේද ඥාතින්ට භාරදෙන්නේද යන්න සම්බන්ධ තීරණය ගනු ඇත.