தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
නිරෝධායන ඇඳිරි නීතිය සැප්. 21 දක්වා දීර්ඝ කෙරේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නිරෝධායන ඇඳිරි නීතිය සැප්. 21 දක්වා දීර්ඝ කෙරේ!



මේ වන විට ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 දක්වා දීර්ඝ කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ඒ අනුව, සැප්තැම්බර් 21 පෙරවරු 4.00ට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට නියමිතය.