தமிழ்
English
Contact
Thursday 29th September 2022    
නිශ්ශංක සේනාධිපති හා ඇවන්ට්ගාඩ් පැනමා පේප්ර්ස්වල! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නිශ්ශංක සේනාධිපති හා ඇවන්ට්ගාඩ් පැනමා පේප්ර්ස්වල!



(TopNews) ඇවන්ගාඩ් සමාගම සහ නිශ්ශංක සේනාධිපති විමර්ෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය විසින් කළ හෙළිදරව් කිරීම් අතරට එක්ව තිබේ.
මේ අකාරයට විදේශ ආයතනවල මුල්‍ය ගනුදෙනුවල විනිවිදභාවයක් නොමැති බවට චෝදනා කෙරෙන පුද්ගලයන් අතර ශ‍්‍රී ලාංකිකයන් 93 දෙනෙකුගේ නම් ඇතුළත් ය.
නිශ්ංක සේනාධිපතිගේ නම අදාළ වන්නේ ‘පැනමා පේප්ර්ස්’ හෙළිදරව්වට බව අනාවරණය වී ඇත.