Posted on 07.22.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ගාලුමුවදොර අරගල බිමේ ප්රහාරය හමුවේ අරගලකරුවන්ට නීති ආධාර සැපයීම පිණිස එහි යාමට සූදානම් වූ නීතිඥ චාමර ජයසිංහට සන්නද්ධ භටයන් විසින් පහරදී ඇත.
මීගමුව නීතිඥ සංගමයේ සාමාජිකයකුවන ඔහු මේ වනවිට ප්රතිකාර ලබමින් සිටී.