தமிழ்
English
Contact
Tuesday 15th October 2019    
'නොදුටු ඇස්' රංගය සැප්තැම්බර් 18 සහ 21 යළි වේදිකාවට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘නොදුටු ඇස්’ රංගය සැප්තැම්බර් 18 සහ 21 යළි වේදිකාවට



කංචුකා ධර්මසිරි අධ්‍යක්ෂණය කළ ‘නොදුටු ඇස්’ පර්යේෂණාත්මක බහුමාධ්‍ය වේදිකා නාට්‍යය සැප්තැම්බර් 18 සවස 7.00ට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ WUS රංග පීඨයේ දීත් සැප්තැම්බර් 21 සවස 3.30 ට සහ 6.45ට බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හි දීත් වේදිකාගත වේ.