தமிழ்
English
Contact
Monday 8th March 2021    
පඩිපාලක සභාවෙන් වතු කම්කරු වැටුප් වැඩි කරාට සාමූහික ගිවිසුම අවලංගු වෙන්නෙ නැහැ - ආර්. යෝගරාජන් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පඩිපාලක සභාවෙන් වතු කම්කරු වැටුප් වැඩි කරාට සාමූහික ගිවිසුම අවලංගු වෙන්නෙ නැහැ – ආර්. යෝගරාජන්



පඩි පාලක සභාව මඟින් රුපියල් 1,000ක වැටුපක් වතු කම්කරුවන්ට ස්ථිර කර ඇති නමුත් එමඟින් සාමූහික ගිවිසුම අවලංගු වන බවට වතු හාම්පුතුන් කරන ප්‍රකාශය පිළිගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ලේකම් ආර්. යෝගරාජන් පවසයි.

වතු සේවක වැටුප් සම්බන්ධයෙන් 1996 වසරේදී අත්සන් කෙරුණු සාමූහික ගිවිසුමට පටහැණිව කටයුතු කළ නොහැකි බව ද ඔහු පවසා තිබේ.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (10) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව පවසා ඇත.