தமிழ்
English
Contact
Saturday 16th February 2019    
පතිරාජ සමරු දේශනය - ජනවාරි 28 - තරංගනී ශාලාව | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පතිරාජ සමරු දේශනය – ජනවාරි 28 – තරංගනී ශාලාව



ධර්මසේන පතිරාජ කලාකරුවාගේ අභාවයෙන් වසරක් ඉකුත්වන ජනවාරි 28 වැනිදා සවස 4.00ට පතිරාජ සමරු දේශනය කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ.

“විචාරාත්මක දුරස්ථභාවය හා කලාකරුවා ගේ කාර්ය” යන මැයෙන් ආචාර්ය ලියනගේ අමරකීර්ති විසින් සිදුකරන මෙම සමරැ දෙසුම
අවසානයේ “පාරදිගේ” චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරේ.